පළමු නිල ඡන්ද ප්‍රතිඵලය රත්නපුරයෙන්

Share

2019 ජනපතිවරණයේ පළමු නිල තැපැල් ජන්ද ප්‍රතිපලය අද මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කළ හැකි බව මැතිවරණ කොමිසමේ මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඒ රත්නපුර දිස්ත්‍රික්කයේ.

තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වන බවයි මහින්ද දේශප්‍රිය මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් වැඩි දුරටත් සදහන් කලේ.

Read more

Local News