දි.මු ජයරත්න මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි (ඡායාරූප)

Share

හිටපු අග්‍රාමාත්‍ය දිවංගත දී.මු ජයරත්න මහතාගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවසන් ගෞරව දක්වයි.

හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහය අද (22) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගුවන් මඟින් රැගෙනවිත් තිබේ.

පස්වරු 01.00 සිට 03.00 දක්වා දේහයට ගෞරව දැක්වීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන්පත් කර තිබේ.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කථානය කරූ ජයසූරිය මහතාද, හිටපු අග්‍රාමාත්‍ය දිවංගත දී.මු ජයරත්න මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වා තිබේ.

Read more

Local News