උපයන විට ගෙවීමේ බදු අහෝසියි

Share

මේ වන විට අයකරන උපයන විට ගෙවන බදු සම්පූර්ණයෙන්ම අහෝසි කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

Read more

Local News