රජයේ නිවැරදි තීරණවලදී අපි සහාය දෙනවා

Share

සිවිල් සංවිධාන හැටියට රජය ගන්නා නිවැරදි තීරණවලට සහාය දක්වන වන බව හිටපු යුද හමුදාපති හා ජනාධිපතිධුර අපේක්ෂක මහේෂ් සේනානායක මහතා පවසයි.

ඊයේ(27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු යුද හමුදාපති හා ජනාධිපතිධුර අපේක්ෂක මහේෂ් සේනානායක මහතා මේ බව පැවසීය.

“අපි සිවිල් සංවිධාන හැටියට රජය කුමක් වුවත්, ජනාධිපතිවරයා පත්කරගෙන තියෙන්නේ රටේ ජනතාව. ජනාධිපතිවරයා සහ රජය ගනන්නා නිවැරදි තීරණ සම්බන්ධයෙන් සිවිල් සංවිධාන ලෙස රජය සමඟ සිට ගන්නවා.

රටේ ජනතාවන්ගේ අපේක්ෂාවන් ඉටු වෙන. එම ස්ථානවලදී, එම තීරණවලදී සහ එම ක්‍රියා කලාපයන්වලදී සිවිල් සංවිධානයක් හැටියට රජය සමඟ සිට ගන්නවා“

Read more

Local News