අරලිය ගහ මැඳුරේ පිරිතක් හා දානයක්

Share

කොළඹ අරලිය ගහ මන්දිරියේ පිරිතක් හා දානමය පුණ්‍ය කර්මයක් පැවැත්වීමට කටයුතු කර තිබේ.

ඊයේ (27) රාත්‍රිය මුළුල්ලේ පැවැති පරිත්‍රාණ ධර්ම දේශනයකින් පසුව අද පෙරවරුවේ දානයක් පවත්වා තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලිය ගහ මන්දිරයේ සිය රාජකාරී ආරම්භ කිරීමට මත්තෙන් මෙම පරිත්‍රාණ ධර්ම දේශනය හා දානමය පුණ්‍ය කර්මය පවත්වා තිබේ.

Read more

Local News