මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර සාකච්ඡාවක් හෙට

Share

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර හෙට (27) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කරයි.

මීට අමතරව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අනිද්දා (28) පැවැත්වීමට නියමිතව තිබේ.

Read more

Local News