පරිසර අලංකරණයට තරුණ ප්‍රජාව දැක්වූ දායකත්වයට ජනපතිගෙන් ප්‍රශංසා

Share

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ‌ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක පරිසර ආරක්ෂණ සහ අලංකරණ වැඩසටහනට සමඟාමීව ‌පොස්ටර් අලවා අපවිත්‍ර කර තිබුු මාර්ග ‌දෙපස ඇති තාප්පවල අලංකාර චිත්‍ර ඇදිමට තරුණ තරුණියන් එක්ව කටයුතු කළ‌ේය.

 

එම කාර්යයට ප්‍රශංසා කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

 

Read more

Local News