ඡන්ද අයදුම්පත් ලක්ෂ 5ක් December 27, 2017 Facebook Twitter Pinterest WhatsApp Person voting මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ පළාත් පාලන අායතන 341ක් වෙනුවෙන් ලබන පෙබරවාරි 10 දින පැවැත්වෙන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් ලක්ෂ 5ක් ලැබී අැති බවයි.