ජනපතිගේ අවසන් ගෞරවය නෝමන් ලීච් මහතාගේ දේහයට

Share

කලාශිල්පි රොනි ලීච් මහතාගේ පියාණන් වන අභාවප්‍රාප්ත නෝමන් ලීච් මහතාගේ දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (26) පස්වරුවේ අවසන් ගෞරව දැක්වීය.
ගල්කිස්ස, පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබූ නෝමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වූ ජනාධිපතිතුමා පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය ද පළකරනු ලැබීය.

Read more

Local News