කාදිනල් හිමි ජනපති කොමිසම හමුවට එයි

Share

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට පැමිණ ඇත.

 

කාදිනල් හිමිපාණන් කොමිසම හමුවේ පෙනී සිටින දෙවන අවස්ථාව මෙය ‌වෙයි.

ඊයේ (06) දිනයේදී ද මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පැය 4 ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබා දුන්නේය.

Read more

Local News