කිරිපිටි මිල පහල යයි

Share

ආනයනික කිරිපිටි මිල අද(09) සිට පහල දැමීමට රජය තීරණය කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 1ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 40කින් හා ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 15 කින් පහල දමා ඇත.

Read more

Local News