ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය වෙනස් නොවෙයි

Share

දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව ඊයේ (27දා) පැවති රැස්වීමෙදී මුදල් මණ්ඩලය තීරණය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්ව පවත්වා ගැනීමට තිරණය කර තිබේ.

ඒ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 7.25%ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 8.75%ක් ලෙස නොවෙනස්ව පවතී.

Read more

Local News