තැන් ‌දෙකකදී හෙරොයින් සමඟ 4ක් අත්අඩංගුවට

Share

මහනුවර සහ මොරටුව යන ප්‍රදේශවලදි හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිස් විශේෂ කාර්යය බලකාය සිදු කළ වැටලීමක දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඔවුන් සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 2363ක් සොයාගෙන ඇත.

සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා මහනුවර සහ මොරටුව යන පොලිස් ස්ථාන වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සදහන් කළේය.      ‍

Read more

Local News