සාග් ක්‍රීඩකයන්ට ජනපති සුබ පතයි

Share

දකුණු ආසියානු තරගාවලියට එක්ව පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම සමාජ මාධ්‍ය ගිණුම් හරහා සුබ පැතුම් එක්කර තිබේ.

 

පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රටට ආඩම්බරයක් බවත් ඔවුන්ගේ ධෛර්යය, කැපවීම හා ශක්තිය අගය කරන බවත් ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

View image on Twitter

Read more

Local News