කසළ තේ තොගයක් සමග සැකකරුවන් 3ක් අක්අඩංගුවට

Share

කසළ තේ තොගයක් සමග සැකකරුවන් 3 දෙනෙකු කඩුගන්නාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, එහිදී කසළ තේ කිලෝග්‍රෑම් 5000ක් සොයාගත් බව ය.

ඒවා ප්‍රවාහනය කළ ලොරි රථය ද පොලිස් භාරයට ගෙන තිබේ.

කසළ තේ තොගය කොළඹ ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් සිටි බව ද පොලීසිය සඳහන් කළේය.

වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් කඩුගන්නාව පොලීසියට භාර දී තිබේ.

Read more

Local News