ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට

Share

දිවයින පුරා පැතිර යන ඩෙංගු උණ රෝගය හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ සියයකට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්යම ජී. විජේසූරිය මහතා පවසයි.

 

ඔහු පවසන්නේ කොළඹ, ගම්පහ, ගාල්ල යන දිස්ත්‍රික්ක වලින් වැඩිම ඩෙංගු රෝගින් ප්‍රමාණයක්  වාර්තා වී ඇති බවයි.

Read more

Local News