එජාපයේ නීතිඥයින් රනිල්ගෙන් ඉල්ලීමක් කරයි

Share

රනිල් වික්‍රමසිංහ මහතාට තවදුරටත් එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ රැඳී සිටින ලෙස එම පක්ෂයේ නීතිඥයින් ඉල්ලීමක් කළ බව එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් නිශ්ශංක නානායක්කාර මහතා පවසයි.

 

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ(18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් නිශ්ශංක නානායක්කාර මහතා මේ බව පැවසීය.

“එක්සත් ජාතික පක්ෂයේ නීතිඥවරු එක හඩින් කියා සිටියා නායක තුමාට ඉදිරි වසර තුනටත් නායකත්වයේ රැඳී සිටින් කියලා. ඊට පස්සේ තීරණයක් ගන්න පුළුවන්.

පක්ෂය අමාරුවේ වැටිලා තියෙනවෙලේ මේ නායකත්වය වෙනස් වුණොත් තවත් එක්සත් ජාතික පක්ෂය කඩන් වැටනවා. “

Read more

Local News