දිරාපත් නොවන ලන්ෂීට්, පොලිතීන් අද සිට තහනම්

Share

දිරාපත් නොවන ලන්ෂීට් ඇතුළු පොලිතීන් ඇතුලු ඒ ආශ්‍රිත නිෂ්පාදන භාවිතය අද (01) සිට තහනම් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
අද දිනය සිට මෙම පොලිතීන් තහනම ක්‍රියාත්මක වන අතර ඝනත්වයෙන් වැඩි පොලිතීන් අලෙවි කරන වෙළදුන් සොයා වැටලීම් ද සිදු කෙරේ.
එමෙන්ම අද සිට ජාතික, ආගමික, සංස්කෘතික හා දේශපාලන උත්සව ඇතුළු කිසිදු උත්සවයක සැරසිලි කටයුතු සඳහා පොලිතීන් භාවිතය ද තහනම් කොට ඇත.

Read more

Local News