අභාවප්‍රාප්ත ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු අනිද්දා

Share

ප්‍රවීන නාට්‍ය රචකයෙකු, ‌වේදකා නාට්‍ය නිර්මාණ කරුවෙකු ‌මෙන්ම ප්‍රවීන රංගවේදියෙකු වු ආචාර්ය ජයලත්  මනෝරත්න මහතා අභාවප්‍රාප්ත විය.

 

කලක් ‌රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 71 වන වියෙහි පසුවිය.

ජයලත් මනෝරත්නයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට සැලසුම් කර තිබේ.

Read more

Local News