IMF නියෝජිත කණ්ඩායම 30වනදා දක්වා මෙරට සංචාරයේ නිරතවීමට නියමිතයි (VIDEO)

Share

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ඊයේ දිවයිනට පැමිණියා. ඔවුන් අද ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් හමුවීමට නියමිත බවයි වාර්තා වන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹි‍ය හැකිය.

Read more

Local News