‘බෑඩ් බෝයිස් ෆෝ ලයිෆ්’ 17 දා ප්‍රදර්ශනයට

Share

එළඹෙන 17 වනදා සුපිරි හොලිවුඩ් සිනමා නළු විල් ස්මිත්, මේ වසරේ රංගනයෙන් දායක වන පළමු චිත්‍රපටය ‘බෑඩ් බෝයිස් ෆෝ ලයිෆ්’ චිත්‍රපටය හොලිවුඩයට සමගාමීව ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ වීම ආරම්භ වේ.

 

අතිශය ජනප්‍රිය වූ ‘බැඩ් බෝයිස්’ චිත්‍රපට මාලාවේ අලුත්ම කතාංගය ඇතුළත් චිත්‍රපටය වන මෙහි ස්මිත් සමගින් මාටින් ලොරොන්ස් ප්‍රධාන චරිත නිරූපණය කරයි.

‘කොළොම්බියා පික්චර්ස්’ සමාගමේ බෙදාහැරීමක් වන මෙම චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 90 ක් වැය කරමින් නිර්මාණය වුවක් බවට සඳහන් ‌වෙයි.

Read more

Local News