ගුණධර්මවලින් සපිරි සාමාජයක් ගොඩනැගීය යුතුයි

Share

ගුණධර්මවලින් සපිරි සාමාජයක් ගොඩනැගීම සඳහා පියවර ගතයුතුව ඇති බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

 

කළුතර පැලවත්ත ගොරකදූව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පදනම සංවිධාන කළ සැඳෑ අරුණළු උතුම් මාපිය වන්දනා සත්කාරක වැඩසටහන පැලවත්ත ගොරකදූව ප්‍රදේශයේදී ඊයේ (15) පැවැත් විය.

ඊට සමගාමීව විනෝදාත්මක අංග කිහිපයක්ද සංවිධාන කර තිබුණි.

Read more

Local News