Tuesday, March 19, 2024.

පැනමාවේ මිනී වලක තිබී මළ සිරුරු 7ක් ‌සොයා ගනී

Share

ආගමික නිකායක් විසින් පාලනය කරනු ලබන පැනමාවේ ආදි වාසි ප්‍රදේශයක සමුහ මිනි වලක තිබී පුද්ගලයන් 07 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ති‌‌බෙන බව එරට විදසේ මාධ්‍ය සඳහන් කරයි.

 

ගැබිණි කාන්තාවක් සහ ඇයගේ දරුවන් 05 දෙනෙකු මියගිය අය අතර වන බව වාර්තා වෙයි.

අදාළ ආගමික නිකාය විසින් සිදුකළ මිත්‍යා ඇඳහිල්ලක් හේතුවෙන් එම පිරිස මිය යන්නට ඇති බව බලධාරීන් විශ්වාසය පළ කර තිබේ.

එම ආගමික නිකාය විසින් රඳවාගෙන සිටි තවත් 15 දෙනෙකු මුදාගැනිමටද බලධාරීන් සමත් වු බව සඳහන්.

Read more

Local News