ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අද

Share

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර හරාරේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අද (20) යි.

 

පළමු දිනය සඳහා තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම කඩුළු 2ක් දැවී ලකුණු 189ක් රැස් කරගෙන සිටියේය.

තරඟයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව ‌මේ වන විට පන්දුවට පහර ‌දෙන සිම්බාබ්වේ කණ්ඩායම කඩුළු 3ක් දැවී ලකුණු 234ක් රැස් කරගෙන සිටියි.

Read more

Local News