එජාපයෙන් ඉවත්වන පිරිස ආදරයෙන් පිළිගන්න බව නිමල් කියයි

Share

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ගැටලු හේතුවෙන් ඉන් ඉවත්වන පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට සූදානම් බවත් ඔවුන් සාදරයෙන් පිළිගන්නා බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

 

මහියංගනය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

Read more

Local News