විපක්ෂය පරාජය බලාපොරොත්තු වෙනවා – තිලංග

Share

එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී තවත් කොටස් කිපයකට බෙදී යනු ඇති බව රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පවසයි.

 

මහනුවර පැවති  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා මේ බව පැවසීය.

“විපක්ෂය පරාජය බලාපොරොත්තු වෙනවා. අපි දිනලා ඉන්නේ. එක්සත් ජාතික පක්ෂයේ තාම නායකයා කවුද කියලා දන්නේ නෑ. අගමැති අපේක්ෂකයා දන්නේ නෑ. සමහර අය හඬපට එක්ක හිරවෙලා ඒවට විනය ක්‍රියාමර්ග ඇවිල්ලා“

Read more

Local News