ජැකලින්ගේ නත්තල දරුවන් වෙනුවෙන් කැප කරයි

Share

බොලිවුඩයේ බොහෝ දෙනා අතර කැපී පෙනෙන තරුවක් වන ජැකලින් ෆර්නැන්ඩස් අප රටට ද අාධුනිකයෙකු නොවෙයි. බොලිවුඩ් නිළියක් ලෙස බොහෝ සමාජ සත්කාර පිළිබඳව බොහෝ මාධ්‍ය විසින් අනාවරණය කරයි. බොලිවුඩ් නිළියක් ලෙස බොහෝදෙනා අතර කතාබහට ලක්වන අැය තමන්ගේ ජනප්‍රියත්වය බොහෝ විට උපයෝගී කරගනු ලබන්නේ අසරණ දරුවන් වෙනුවෙන් කැපකිරීමට බව සඳහන් වෙයි.

කෙසේ නමුත් පසුගිය දා ලොවපුරා සැමරූ නත්තලේ ප්‍රීතිය අැය විසින් සමරනු ලැබුවේ අසරණ වු දරුවන් සමගිනි. ඉන්දියානු මාධ්‍ය සඳහන් කරන්නේ, අැය විසින් එම දරුවන්ට අවශ්‍ය සැම දෙයක්ම පරිත්‍යාග කළ බවයි.

sourse: saaravita.lk

 

Read more

Local News