2019 ඡන්ද හිමි නාමලේඛනය සහතික කෙරේ

Share

2019 ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීම අද(24) සිදුකර තිබේ.

 

මැතිවරණ කොමිශන් සභාවේ දිස්ත්‍රික් කාර්යාල හරහා එම කටයුතු සිදු කෙරෙන බව එම කොමිසම සඳහන් කළේය.

අනතුරුව එය මුද්‍රණය කිරීම සදහා යොමු කෙරෙනු ඇත.

ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සදහා යොදා ගනු ලබන්නේ අද සහතික කළ 2019 ඡන්ද හිමි නාමලේඛනය බවයි මැතිවරණ කොමිසම පැවසුවේය.

Read more

Local News