දුම්රියේ ගැටී තරුණයෙක් මරුට

Share

පොල්ගහවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ දී කොළඹ සිට යාපනය දක්වා ධාවනය වු සීඝ්‍රගාමී දුම්රියේ ගැටී තරුණයෙකු මිය ගොස් ඇත.

 

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 18ක් වු බඹරගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පොල්ගහවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News