නීතිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවට

Share

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා ලබා දුන් නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ අවධානයකට යොමුව තිබේ.

 

ඒ අනුව නීතිපතිවරයා ලබාදුන් මෙවැනි නියෝග සම්බන්ධයෙන් නීතිපතිවරයා කැඳවා කරුණු විමසිමටයි කථානායකයවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර ඇත්තේ.

 

Read more

Local News