චීනයේ සිටින ලාංකික සිසුන් 137 ක් අද රාත්‍රීයේ මෙරටට

Share

චීනයේ උසස් අධ්‍යාපනය ලබන තව ත් ශ්‍රී ලාංකික සිසුන් 137 දෙනෙකු අද රාත්‍රීයේ දිවයිනට පැමිණීමට නියමිත වේ.

 

චීනයේ ශ්‍රී ලංකා වැඩබලන තානාපති කේ. යෝගනාදන් මහතා පැවසූවේ, සිසුන් 204 දෙනෙකු මේ වනවිට ලංකාවට පැමිණ ඇති බවයි.

Read more

Local News