හංසයාට ඡන්දය දුන් ජනතාවට මොකද වුනේ ?

Share

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් අසරණ වී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී හංසයාට ඡන්දය ලබා දුන් පාක්ෂිකයින් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

 

කළුතර දී පැවති ජනහමුවකදී ඔහු මේ අදහස් පළ කළේය.

Read more

Local News