ඉන්දියාවේ බස් රථ අනතුරක් – 19 ක් ජිවිතක්ෂයට

Share

ඉන්දියාවේ කොයිම්බතූර් ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබේ.

 

බස් රියක් සහ බහාළුම් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

කේරළ ප්‍රාන්ත රජයට අයත් අදාල බස් රථය අනතුරට ලක්වන අවස්ථාවන විට එහි මගීන් 48 දෙනෙකු ගමන් කරමින් සිට තිබේ.

අනතුරින් බසයේ ගමන්ගත් වැඩි පිරිසක් බරපතළ තුවාල ලබා ඇති අතර බලධාරීන් කියා සිටින්නේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.

Read more

Local News