මහා ශිවරාත්‍රි දිනය අදයි

Share

ලොව පුරා හින්දු බැතිමත්හු අද මහා ශිවරාත්‍රි දිනය සමරති. ශිව දෙවියන්ට ගෞරව කිරීමක් ලෙස වාර්ෂිකව මෙම දිනය සැමරේ. ශිව දෙවියන්ව සිහි කරමින් යාඥා කරමින් හා නිරාහාරව සිටිමින් හින්දු බැතිමත්හු මෙම දිනය ගත කරති.

 

ශිව දෙවියන්ගේ නර්තනය සිදු වූ දිනය ලෙසද සැලකෙන මහා ශිව රාත්‍රියේදි හින්දු සංස්කෘතික හා කලා අංගයන්ට සුවිශේෂි ඉඩක් වෙන් කෙරේ. මේ වෙනුවෙන් දිවයින පුරා ශිව දෙවියන්ට අයත් කෝවිල් වල අද විශේෂ පුජා පැවැත්වේ.

 

Read more

Local News