පොලීසියේ කිහිපදෙනෙකුට ස්ථාන මාරු වීම්

Share

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස් නිලධාරීන් කීප දෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී ඇත.

 

සේවය අවශ්‍යතාවය පරිදි මෙය සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ඒ අනුව වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, නියෝජ්‍ය පොලිස්පතිවරු , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු, පොලිස් අධිකාරීවරු, සහකාර පොලිස් අධිකාරීවරු, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු හා පොලිස් පරීක්ෂකවරු කීප දෙනෙක් අයත් වෙයි.

එලෙස ස්ථාන මාරු වීම් සිදුකල පොලිස් නිලධාරීන්ගේ සම්පුර්ණ විස්තර පහතින් දැක්වෙයි.

   

Read more

Local News