මහ මැතිවරණය අප්‍රේල් 25 – මැයි 04 ?

Share

පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් 25 ත් මැයි 04 ත් අතර කාලය තුළ පැවැත්වීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

 

ඔහු කියා සිටියේ, එය තීරණය කිරීමේ ව්‍යවස්ථාමය බලය පවතින්තේ ජනාධිපතිවරයා සතුව බවයි.

මහින්ද දේශප්‍රිය මහතා මේ බව කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකදීය.

Read more

Local News