Home දේශීය පුවත් උදයංග වීරතුංග යළි රිමාන්ඩ් කෙරේ

උදයංග වීරතුංග යළි රිමාන්ඩ් කෙරේ

0
උදයංග වීරතුංග යළි රිමාන්ඩ් කෙරේ

ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදුවූ ආන්දෝලනාත්මක ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාව යළිත් මාර්තු මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

 

අද (26) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

ගුවන් හමුදාවට මිග් යානා මිලඳී ගැනීමේදී සිදුවූ ආන්දොලනාත්මක ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පසුගියදා කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here