ග්‍රාමීය ජනතාවගේ ආර්ථීකය ශක්තිමත් කිරීමට පියවර

Share

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම තුළින් ග්‍රාමීය ජනතාවගේ ආර්ථීකය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

 

මාතර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙරට තුළ වගාකළ හැකි සියලු බෝග වගා කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා එහිදි අවධාරණය කළේය.

Read more

Local News