සියත ගොඩ යන ලක්ෂය ගන්න කොටුව දුම්රියපොලට එන්න

Share

සියත ගොඩ යන ලක්ෂය වැඩසටහනේ තවත් අදියරක් අද (28) පැවැත්වෙයි.

 

ඒ කොළඹ කොටුව දුම්රියපොල පරිශ‍්‍රයේ දීයි.

පස්වරු 05.00 සිට මෙම වැඩසටහන පැවැත්වෙයි.

එහිදී ඔබටත් ගොඩ යන ලක්ෂය වැඩසටහන සදහා සහභාගී විය හැකියි.

එහිදී ඔබ කල යුත්තේ අප සතුව ඇති ලියුම් කවර පහෙන් රුපියල් ලක්ෂය සහිත ලියුම් කවරය තෝරා ගැනීමයි.

ජයග‍්‍රාහකයින්ට ඒ මොහොතේම මුදල් ත්‍යාගය ලබා දීමට තිරණය කර තිබේ.

Read more

Local News