නව එක්දින හා විස්සයිවිස්ස නායකයා අැන්ජලෝ මැතිව්ස්

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව එක්දින හා විස්සයිවිස්ස නායකයා ලෙස අැන්ජලෝ මැතිව්ස් නැවතත් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය තීරණය කර අැත.

ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය විසින් අද (09) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මැතිව්ස්ගේ නම ප්‍රකාශයට පත්කරනු ලැබීය.

ටේස්ට් නායකයා ලෙස තවදුරටත් දිනේෂ් චන්දිමාල් කටයුතු කරයි.

බංගලාදේශය, ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහභාගී වන තුන්කොන් එක්දින තරගාවලිය ජනවාරි 17 වැනිදා ආරම්භ වීමට නියමිතය.

Read more

Local News