සූර්යවංශි මාර්තු 24 වැනිදා ලොවපුරා ප්‍රදර්ශනයට

Share

‘සූර්යවංශි’ චිත්‍රපටය එළැඹෙන මාර්තු 24 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ වීමට නියමිතයි.

 

 

බොලිවුඩයේ සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂ රෝහිත් ෂෙට්ටි විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත.

මෙම චිත්‍රපටයේ විහේෂත්වය වන්නේ රෝහිත් ෂෙට්ටි විසින් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ ‘සිංගම්’ හා ‘සිම්බා’ චිත්‍රපටවල ප්‍රධාන චරිත රඟපෑ අජේ දේව්ගන් හා රන්වීර් සිංද ‘සූර්යවංශි’ චිත්‍රපටයේ පෙනි සිටීම ය.

සූර්යවංශි චිත්‍රපටයේ ප්‍රධාන චරිත සුපිරි බොලිවුඩ් නළුනිළි යුවළක් වන ආක්ෂේ කුමාර් හා කත්‍රිනා කයිෆ් රංගනයෙන් දායක වෙයි.

Read more

Local News