කොරෝනා ආසාදනය වු බවට සැක 2ක් පොළොන්නරු රෝහලට

Share

කොරෝනා වෛරසය ආසාදනය වු බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙක් අද (12) උදෑසන පොළොන්නරු රෝහලට ඇතුළත් කර තිබේ.

 

මොවුන් දෙදෙනා මේ වනවිට IDH රෝහලට රැගෙන යෑමට සුදානම් බවද වාර්තා වේ.

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙකු හා සෝමාවතිය ප්‍රදේශයේ වන්දාවේ පැමිණි අයෙක් මෙලෙස රෝහල් ගත කළ බව වාර්තා වෙයි.

Read more

Local News