ජාතිවාදයට එරෙහිව සටන් කළ ශ්‍රී ලාංකිකයා දිවියෙන් සමුගනීයි

Share

ජාතිවාදයට එරෙහිව සටන් කළ චින්තකයෙකු, කෘතහස්ත ලේඛකයෙකු, දේශපාලන විචාරකයෙකු, ගුරුවරයෙකු සහ සමාජ සාධාරණය උදෙසා සටන් වැදුණු ශ්‍රී ලාංකික ක්‍රියාධරයෙකු වූ අම්බලවානර් සිවානන්දන් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවරදී සිය දිවියෙන් සමු ගත්තේය.

විසි වෙනි ශතවර්ෂයේ මුල් භාගයේ ශ්‍රී ලංකාවේ උපත ලැබූ සිවානන්දන් 35 හැවිරිදි වියේදී ශ්‍රී ලංකාව හැර යන්නේ 1958 වාර්ගික ගැටුම්වලින් හටගත් කම්පණය හේතුවෙනි.

සිය උපන් බිම හැර යාමෙන් අනතුරුව Institute of Race Relations(IRR) ආයතනයේ පුස්තකාලයාධිපති තනතුරට පත්වන සිවානන්දන් එම පුස්තකාලය ගොඩනැගීම පිණිස සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේය.

Read more

Local News