කොරෝනා රෝගීන් ගණන 65ක් දක්වා ඉහළට

අද (20) දිනය තුළ මෙරටින් නව කොරෝනා වෛරස ආසාදිතයින් 6 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.