දඹුල්ලේ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 9 ක් අත්අඩංගුවට

Share

දඹුල්ල පොලිස් වසමේ බුලාගල ප්‍රදේශයේ දී ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 9 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ත්‍රීරෝද රථ 2 කින් සහ යතුරු පැදි 3 කින් මාර්ගයේ නිකරුණේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 9 දෙනෙකු අදාළ වාහන ද සමඟ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Read more

Local News