රට තුල ඉන්ධන හිගයක් නෑ – අනිසි බියක් ඇති කරගන්න එපා

Share

මෙරට තෙල්  හිගයක් නොමැති බව ලංකා ඛණිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමේ සභාපති උවයිස් මොහොමඩ් මහතා මාධ්‍ය වෙත පැවසුවා.

 

එබැවින් ජනතාව කිසිසේත් අනිසි බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නැති බවත් ඒ මහතා වැඩ්දුරටත් පැවසුවා

Read more

Local News