ශ‍්‍රී ලාංකික කාන්තා ශ‍්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා

Share

විදේශ රැකියා අමාත්‍යාංශය හා IM ජපන් ආයතනය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අනුව ශ‍්‍රී ලාංකික කාන්තා ශ‍්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා හිමිව තිබේ. ඒ අනුව ජපන් භාෂා ප‍්‍රවීනතාව N4 මට්ටම සමත් හෝ හදාරා ඇති වයස අවුරුදු 18-30ත් අතර ලාංකික තරුණියන්ට මේ සඳහා අයදුම් කළ හැකිය.
සාත්තු සේවිකා වෘත්තිය සඳහා කාන්තාවන් 100ට අධික සංඛ්‍යාවක් සඳහා රැකියා අවස්ථා හිමිව තිබේ. මෙම ශ‍්‍රමිකයින් සඳහා එක් මාසයක වැටුප ලෙස රු. 135,000ක් හිමි වේ.

Read more

Local News