ඉදිරි දිනවල වැසි තත්වයේ වැඩි වීමක්

Share

ජනවාරි 12 සහ 13 යන දින වලදී දිවයිනේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේනතුව සඳහන් කරයි.

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇතිවේ. අනෙකුත් පළාත්වල තැනින් තැන සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැක.

Read more

Local News