මෙරට හමුවූ පලමු කොරෝනා ආසාදිතයා සුවය ලබා රෝහලෙන් පිටව යයි

Share

මෙරට කොරෝනා වැළදුණු ප්‍රථම රෝගීයා සුවය ලබා රෝහලින් පිටව යයි

 

ඒ අනුව කොරෝනා වැළදුණු සංචාරක මග පෙන්වන්නා මුලික අංගොඩ රෝහලෙන් සම්පුර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබේ

Read more

Local News