ජනපතිට වසර 6ක ධුර කාලයක්

Share

ජනපතිවරයා සිය ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සිය මතය විමසා අැති අතර ඒ පිළිබඳව මතය ලබාදීමට අගවිනිසුරු කේ.ශී. පවන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් ද ස්ථාපිත කර තිබේ.

මෙම කමිටුවට නීතිපතිවරයා සිය මතය ඉදිරිපත් කරමින් වත්මන් ජනපති මෙෙත්‍රීපාල සිරිසේන මහතාට වසර හයක් සිය ධුරයේ කටයුතු කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා අැති බව වාර්තා වෙයි.

Read more

Local News